පක්ෂ නායක රැස්වීම අද

Share

පක්ෂ නායක රැස්වීම අද (17) පෙ.ව 11.30ට පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතයි.

Read more

Local News