මූලික පිරිවෙන් අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් කරයි

Share

2017 දෙසැම්බර් 26,27,28,29,30,31 සහ ජනවාරී 6,7 දිනයන්හි පවත්වන ලද මූලික පිරිවෙන් අවසාන විභාගයෙ හි ප්‍රතිඵල නිකුත් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙවර විභාගය සදහා 3,585 දෙනෙක් අයදුම්කර ඇත.

එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිස නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැක.

Read more

Local News