ගිනිඅවි 2ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

Share

මහියංගණ සොරබොර ප්‍රදේශයේ නිවසක මුලුතැන්ගෙයක සඟවා තිබූ මෙරටට නිෂ්පාදිත බෙහෙත් කොටන වර්ගයේ ගිනිඅවි 2ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු මහියංගණ පොලිසිය අත්අඩංගුවට ගෙන අැත.

අත්අඩංගුවට ගත් දෙදෙනා සොරබොර ප්‍රදේශයේ අවුරුදු 42,36 වයසේ පසුවෙති.

පොලිසිය පැවසුවේ, රක්ෂිතයේ වනසතුන් දඩයම් කිරිම සඳහා මෙම ගිනිඅවි සඟවා තිබූ බවයි.

Read more

Local News