රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධූරයෙන් පිදුම් ලද පූජ්‍ය මාතලේ ශ්‍රී ධම්මකුසල අනුනායක ස්වාමින් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍ර පිළිගන්වයි

Share

රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධූරයෙන් පිදුම් ලද සද්ධර්ම කීර්ති ශී්‍ර විද්‍යා විභූෂණ, රාජකීය පණ්ඩිත පූජ්‍ය මාතලේ ශ්‍රී ධම්මකුසල අනුනායක ස්වාමින් වහන්සේ වෙත එම ධූරය පිළිබද ශ්‍රී සන්නස්පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍යෝත්සවය පැවැත්විණි.
ඒ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් ඊයේ (17) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ය‍.
අභිනව අනුනායක හිමිපාණන් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදුවිය.

Read more

Local News