වෑන් රථයක ගැටීමෙන් සිවිල් ආරක්ෂක භටයකු මරුට

Share

වෑන් රථයක ගැටීමෙන් තිරප්පනේ මහනාම විද්‍යාලය අසල මුර සංචාරයක නිරතව සිටි සිවිල් ආරක්ෂක භටයකු මිය ගොස් අැත.

කුඩාගම ඇටවිරගොල්ලැව මැදවච්චිය පදිංචිව 45 වයසැති සිවිල් ආරක්ෂක භටයෙක් මෙසේ මිය ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථය පැදවු රියදුරා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අද (18) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Read more

Local News