මහබැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ විධායක නිලධාරී කසුන් පලිසේන විසින් ඇප ඉල්ලා ගොනු කළ ප්රතිශෝධන පෙත්සම මේ මස 25 වැනි දා සහ ජුනි 1 වැනි දා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (18 ) තීන්දු කළේය.