බියගම ආසනයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නව සංවිධායකවරයෙක්

Share

ගම්පහ දිස්ති‍්‍රක්කයේ බියගම ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස නලින් සේනක දිසානායක මහතා පත් කර තිබේ.

ඒ මහතා අද (18) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

Read more

Local News