Tuesday, March 19, 2024.

අමෙරිකා CIA සංවිධානයේ ප්‍රධානියා ලෙස පළමු වරට කාන්තාවක්

Share

අමෙරිකා CIA සංවිධානයේ ප්‍රධානියා ලෙස පළමු වරට කාන්තාවක පත් කර තිබේ.

ඒ අනුව CIA ප්‍රධානියා ලෙස ජිනා හැස්පෙල්ගේ පත්වීම අමෙරිකානු සෙනෙට් මණ්ඩලය අනුමත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජිනා හැස්පෙල් CIA ප්‍රධානියා ලෙස පත් කෙරුණේ, හිටපු ප්‍රධානී මයික් පොම්පියෝ අමෙරිකානු ආරක්ෂක ලේකම් තනතුරට පත් කිරීමත් සමග එම ධූරය හිස් වීම හේතුවෙනි.

Read more

Local News