සංචාරකයකුට වෙඩි තැබු පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

ඉදුරුව ප්‍රදෙශයේ දි සංචාරකයකුට වෙඩිතබා බරපතල තුවාල සිදුකර පලා ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඹහුව අත්අඩංගුවට ගැනිමේදී කේරල ගංජා කිලෝ දෙකක්, ටී56 ගිනි අවියක්, ටී 56 පතුරොම් 30 ක් ත්‍රිරෝද රථයක් සමඟ අත්අඩංගුවට ගෙන අැත.

ඔහු කරන්දෙනිය උතුරු මාගල පදිංචි පොඩි සුජිගේ ගෝලයකු වන බවටයි වාර්තා වන්නේ.

Read more

Local News