ආගමන – විගමන නිලධාරීන්ගේ වර්ජනය අවසන් වෙයි

Share

ආගමන – විගමන නිලධාරීන් ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18 ) නවතා දැමීමට  තීරණය කළ බව ආගමන – විගමන නිලධාරීන්ගේ සංගමය තීරණය කළ බව එම සංගමයේ සභාපති අනුර කණුගල මහතා පැවසීය.

විෂයභාර අමාත්‍ය එස්.බී.නාවින්න මහතා ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් දෙනු ලැබු ලිඛිත පොරොන්දුවක් මත අද සවස 3.20 ට පමණ මෙම වර්ජනය නවතා දැමීමට ඔවුහු තීරණය කළහ.

Read more

Local News