ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 50කට විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම් ජනපති ප්‍රධානත්වයෙන්

Share

සුවිශේෂීවුද උදාර වූද නිතිගරුක හා උතුම් සේවාවක් ඉටු කළ යුද, නාවික සහ ගුවන් හමුදාවන් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් 50 දෙනෙකු හට විශිෂ්ඨ සේවා විභුෂණය පදක්කම් පිරිනැමීම සිදු කෙරේ.
ඒ අද (19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.
එහිදී යුද හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති ඇතුළත්ව සේවයේ නියුතු හා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් යුද හමුදාව නියෝජනය කරමින් 24 දෙනෙකු, නාවික හමුදාව නියෝජනය කරමින් 22 දෙනෙකු හා ගුවන් හමුදාව නියෝජනය කරමින් 01 නිලධාරියෙකු හට මෙම විශිෂ්ඨ සේවා විභුෂණ පදක්කම පිරිනැමේ.

Read more

Local News