කටුබැද්ද ව්‍යායාම මංතීරුව ජනතා අයිතියට පත් කිරීම අද

Share

කටුබැද්ද ව්‍යායාම මංතීරුව ජනතා අයිතියට පත් කිරීම අද (20) සවස 4.30ට සිදු කෙරේ.

බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මංතීරුව ජනතා අයිතියට පත් කිරීම සිදු වෙයි.

Read more

Local News