ලෝකයේ බර අධිකම කාන්තාව මිය යයි

Share

36 හැවිරිදි වියේ පසුවූ ලෝකයේ බර අධිකම කාන්තාව ලෙස ප්‍රකාශයට පත් කර තිබූ ඉමාන් අහමඩ් අබුඩාබියේදී මියගොස් තිබේ.

ඊජිප්තු ජාතික කාන්තාවක වන ඉමාන් අහමඩ් පසුගිය මාසයේ දී බර අඩු කර ගැනීමේ සැත්කමක් සදහා ඉන්දියාවට පැමිණි අතර එහිදී ඇගේ බර සටහන් වුණේ කිලෝ 500ක් ලෙසය.

බර අඩු කර ගැනීම සදහා කළ සැත්කමක දී ඇයගේ බර කිලෝ 324ක් දක්වා අඩුකර ගත හැකිව ඇත.

 

Read more

Local News