ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් එළිදැක්වීමට කටයුතු කරනවා – අමාත්‍ය මහින්ද අමරවීර

Share

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (21) රාජගිරිය, කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේ, ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් එළිදැක්වීමට කටයුතු කරන බවයි.

කඩිනමින් මෙම ජාතික ප්‍රතිපත්තිය එලිදැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බවත්, ගොවි ජනතාව ආරක්ෂා කරගැනීමට රජය මුල්තැන දී කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News