Tuesday, March 19, 2024.

බෙලිඅත්ත වීරකැටිය මාර්ගයේ රිය අනතුරකින් කාන්තාවක් මරුට

Share

අද (21) අලුයම බෙලිඅත්ත වීරකැටිය මාර්ගයේ මුල්කිරිගල ප්‍රදේශයේදී මෝටර් රථයක් ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අනතුරක් සිදුවිය.

මෙම අනතුරින් කාන්තාවක් මිය ගොස් ඇති බව වීරකැටිය පොලිසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථය වීරකැටිය නගරයේ සිට බෙලිඅත්ත දෙසට ධාවනය වෙමින් තිබී ඇත.

Read more

Local News