අකුණුසැර වැදී තිදරු පියෙක් මරුට

Share

දෙහිඅත්තකණ්ඩිය චන්දනගම වෙල්යායේ තිබී අකුණුසැර වැදී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් අද (23) අලුයම හමුවූ බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, දෙහිඅත්තකණ්ඩිය, චන්දනගම පදිංචි තිදරු පියෙකි.

කුඹුරේ වැඩ අවසන් කර එන අතර ඔහු මෙම අකුණු අනතුරට ගොදුරුවී ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News