හම්බන්තොට හා මාතලේ දිස්ත්‍රික් සඳහා නව දිසාපතිවරුන් දෙදෙනෙක්

Share

හම්බන්තොට හා මාතලේ දිස්ත්‍රික් සඳහා නව දිසාපතිවරුන් දෙදෙනෙක් පත්වෙයි.

හම්බන්තොට හා මාතලේ දිස්ත්‍රික් සඳහා පත්කරන ලද නව දිසාපතිවරුන් දෙදෙනාට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවවර්ධන මහතා විසින් පත්වීම් ලිපි ලබාදෙන ලදී.

හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා බන්දුල හරිස්චන්ද්‍ර මහතා පත්කර ඇති අතර මාතලේ දිස්ත්‍රික්කය සඳහා දිසාපතිවරයා ලෙස එස්.එම්.ජී.කේ.පෙරේරා මහතා පත්කරනු ලැබ සිටියි.

Read more

Local News