ජලාශයන් කිහිපයක වාන් දොරටු විවෘත කරයි

Share

කුකුළේ ගඟ, රාජාංගනය, උඩවලව, තබ්බෝව හා ලක්ෂපාන යන ජලාශයන්හි වාන් දොරටු විවෘත කර ඇත.

එම නිසා පහළ ප්‍රදේශවල සිටින ජනතාවට අවධානයෙන් පසුවෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මීට අමතරව තවත් ජල මූලාශ්‍ර කිහිපයකම ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

Read more

Local News