ශ්‍රී ලංකා තේ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත අද විවාදයට

Share

ශ්‍රී ලංකා තේ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත අද (24) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ආණ්ඩු පක්ශයේ ප්‍රධාන සංවිධයක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් විවාදය ආරම්භ කළේ ය.

Read more

Local News