නිට්ටඹුව ප්‍රදේශයේ වෙඩි තැබීමක්

නිට්ටඹුව ප්‍රදේශයේදී අද (24) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් යතුරුපැදියකින් යමින් සිටි කාන්තාවකට සහ ඇයගේ පුත්‍රයා තුවාල ලබා තිබෙන බවට වාර්තා වෙයි.

පොලිසිය ප්‍රකාශ කළේ, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මවගේ තත්වය බරපතළ බවයි.