නිට්ටඹුව ප්‍රදේශයේ වෙඩි තැබීමක්

Share

නිට්ටඹුව ප්‍රදේශයේදී අද (24) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් යතුරුපැදියකින් යමින් සිටි කාන්තාවකට සහ ඇයගේ පුත්‍රයා තුවාල ලබා තිබෙන බවට වාර්තා වෙයි.

පොලිසිය ප්‍රකාශ කළේ, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මවගේ තත්වය බරපතළ බවයි.

Read more

Local News