මාර්ග සම්බන්ධයෙන් ගැටලුවක දී ක්ෂණික ඇමතුම් ලබාදීමට දුරකථන අංක

Share

මාර්ග සම්බන්ධයෙන් වන ගැටලුවක දී ක්ෂණික ඇමතුම් ලබාදීමට 1968 දුරකථන අංකය ද අධිවේගී මාර්ග පිළිබඳ ගැටලු දැනුම් දීමට 1969 දුරකථන අංකය ද විවෘතව පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා පැවසීය.

Read more

Local News