තබ්බෝව ජලාශයේ වාන් දොරටු සියල්ලම විවෘත කරයි

Share

අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන් දොරටු 20ම අද (25දා) අලුයම වන විට විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග කාර්යාලය පවසයි.

දොරටු 06ක් අඩි 03 බැගින්ද, දොරටු 12ක් අඩි 01 බැගින්ද සහ දොරටු 02ක් අඟල් 06 බැගින්ද විවෘත කළ බවත් එම කාර්යාලය පැවසීය.

Read more

Local News