උතුරු කොරියාව කනස්සල්ල පළ කරයි

Share

සිය නායක කිම්ජොං අන් සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සමුළුවෙන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉවත් වීම පිළිබඳව උතුරු කොරියාව කනස්සල්ල පළ කර තිබේ.

ඇමරිකානු නායකයා ඊයේ (24) ලිපියක් යොමුකරමින් ප්‍රකාශ කළේ උතුරු කොරියාව ප්‍රදර්ශනය කළ එදිරිවාදිකම් හේතුවෙන් සාකච්ඡාවෙන් ඉවත් වූ බවයි.

Read more

Local News