සබරගමුව විශ්ව විද්‍යාලයේ භාෂා පරිවර්තක අභියෝගතා විභාගය කල්යයි

Share

ශ‍්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයට සිසුන් බඳවා ගැනීම සඳහා වූ භාෂා පරිවර්තක අධ්‍යයනය අභියෝගතා විභාගය කල් යයි.

මෙම විභාගය 26 වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිත වූ අතර පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් කල් දමා අැත.

Read more

Local News