නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ පස් දෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාරදෙති

Share

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ පස් දෙනෙක් ඊයේ (25) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ.

මොසැම්බික් රාජ්‍ය සදහා මහකොමසාරිස්වරයෙක් ද, ස්වීඩනය, පින්ලන්තය, සෞදි අරාබිය සහ වෙනිසියුලාව සදහා තානාපතිවරුන් ද මෙලෙස අලුතින් පත්ව තිබේ.

ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

01- Mr. Ermindo  Augusto Ferreira –  High Commissioner of Mozambique

02- Mr. Klas Molin  –  Ambassador of tha Kingdom of Sweden

03- Mr. Harri Kamarainen – Ambassador of tha Finland

04- Mr. Abdulnaser H.Al Harthi  – Ambassador of the Kingdom of Saudi Arbia

05- Mr. Augusto Montiel  – Ambassador of the Venezuela

Read more

Local News