සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම සඳහා අගමැති 28වන දා උතුරට

Share

උතුරු ප්‍රදේශයේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ 28 වැනිදා යාපනයේ සහ කිළිනොච්චියේ සංචාරයක නිරත වීමට නියමිතය.

අගමැති ප්‍රධානත්වයෙන් එම සංවර්ධන ව්‍යාපෘතින්වල ප්‍රගති සමාලෝචන රැස්වීම් එදින යාපනය සහ කිළිනොච්චියේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දී පැවැත්වේ.

Read more

Local News