ගිනි අවියක් සහ පතුරොම් සමග පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

Share

ගිනි අවියක් සහ පතුරොම් සහිතව මෝටර් රියක ගමන් කරමින් සිටි තිදෙනෙකු හිකුරක්ගොඩ නගර ආරක්ෂක සංචාරක නිළධාරින් අද (28) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

අලුයම 3.00 පමණ හිගුරක්ගොඩ නගරයේදි රථවාහන පරික්ෂා කිරිමේදී තිබු ගිනි අවියක් (බෝර 12), පතුරොම් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව හිගුරක්ගොඩ පොලිසිය පවසයි.

මෙම ගිනිඅවිය සදහා කිසිදු බලපත‍්‍රයක් නොමැති බවත් මොටර් රිය පදවාගෙන ආ පුද්ගලයාට රියදුරු බලපත‍්‍ර නොමැති බවය සදහන් වන්නේ.

Read more

Local News