අයහපත් කාලගුණයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 24 දක්වා ඉහළට – පුද්ගලයින් එක්ලක්ෂ 74,310 දෙනෙකු පීඩාවට

Share

දිස්ත්‍රික්ක 20කට බලපෑ අයහපත් කාලගුණයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, මේ වන විට පවුල් 45,680ක පුද්ගලයින් එක්ලක්ෂ 74,310 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි.

එසේම පවුල් 17,976කට අයත් පුද්ගලයින් 70,376 දෙනෙකු තවදුරටත් ආරක්ෂිත ස්ථානවල රදවා සිටියි.

Read more

Local News