පැපුවානිව්ගිනියා රාජ්‍යයේ ෆේස්බුක් මාසයකට තහනම් වෙයි

Share

පැපුවානිව්ගිනියා රාජ්‍යය ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය මසක කාලයක් රට තුළ තහනම් කිරීමට තීරණය කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි‍.

විශේෂයෙන් අසත්‍ය තොරතුරු හුවමාරුවීම වැළැක්වීම මෙහි අරමුණ වී ඇත‍.

එරට ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, අදාළ කාලය තුළ ගිණුම් හිමියන් සෝදිසි කිරීමකට ලක් කරන බවයි.

Read more

Local News