විදුලිය සියයට 60ක් ජලවිදුලි බලාගාරවලින් – විදුලිබල මණ්ඩලය

Share

කඳුකර ප්‍රදේශයට පසුගිය දිනවල ලැබුණු අධික වර්ෂාව නිසා කාසල්රී සහ මාවුස්සාකැලේ විදුලි බලාගාර ජලාශ පිරීගොස් ඇති නිසා මේ දිනවල රටට අවශ්‍ය විදුලියෙන් සියයට 60%ක් ජල විදුලි බලාගාර මඟින් නිපදවීමට හැකි වී ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.

මේ නිසා තාප බලාගාර මඟින් විදුලිය නිපදවීම අඩු කොට ඇති බැවින් එයින් විදුලි බල මණ්ඩලයට විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වී ඇති බවත් ලංකා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.

Read more

Local News