ඉන්දීය අගමැති සිංගප්පූරුවේ දින 3 ක නිල සංචාරයක

Share

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිංගප්පූරුවේ දින 3 ක නිල සංචාරයක් අද (31) ආරම්භ කළ බව විද‌ෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙහිදී දෙරට අතර ආර්ථික සම්බන්ධතා සහ දේශපාලන කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි සඳහන් වන්න‌ේ.

Read more

Local News