අධිවේගී මාර්ගයේ දී කුඩා ලොරි රථයක් ගිනි ගනීයි

Share

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථාන අතරදී කුඩා ලොරි රථයක් ගිනි ගැනීමට ලක්වී තිබේ.

පොලීසිය කියා සිටියේ, අද (31) පෙරවරුවේ සිදුවූ මෙම අනතුරෙන් ලොරි රථයේ රියදුරු පිලිස්සුම් තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බවයි.

Read more

Local News