සොරාගත් රණ මයුර පදක්කම අද ලෙස්ටර්ගේ බිරිඳට බාර දීමට නියමිතයි

Share

අභාවප්‍රාප්ත අචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසන් කටයුතු සිදුවූ දිනයේදී සොරාගත් රණ මයුර පදක්කම බස් රථයක දමා ගොස් තිබියදී බම්බලපිටිය පොලීසිය විසින් සොයාගනු ලැබීය.

පසුව අධිකරණය නියෝග කළේ එම පදක්කම නැවතත් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ පවුලේ උදවිය වෙත බාරදෙන ලෙසයි.

ඒ අනුව අද (01) දිනයේදී රණ මයුර පදක්කම එම මහතාගේ බිරිඳ වෙත භාරදීමට නියමිතය.

අද පෙරවරුවේදී බම්බලපිටිය පොලීසිය විසින් එම පදක්කම බාර දීමට නියමිතයි.

Read more

Local News