එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නව සාමාජිකයන් 09 ‌ද‌ෙ‌‌නෙක් ‌

Share

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නව සාමාජිකයන් ‌ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 09 ‌ද‌ෙ‌‌නෙකු පත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කළේය.

පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා‌ග‌ේ ප්‍රධානත්වයෙන් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලාස්ථානය‌ේදී ඊය‌ේ (31) කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්විය.

 

Read more

Local News