මෙරටට රන් බිස්කට් 100 ගෙන ආ පෝලන්ත ජාතිකයාට ලක්ෂ 50 ක දඩ

Share

පෝලන්ත ජාතිකයකු විසින් ඊයේ (31) උදෑසන නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ රන් බිස්කට් 100 සඳහා, රුපියල් ලක්ෂ 50 ක දඩ මුදලක් ගෙවන ලෙස නියම කර ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

එහිදී මෙම 60 හැවිරිදි පෝලන්ත ජාතිකයා විසින් ගෙන ආ රුපියල් හය කෝටි හැත්තෑ පන් ලක්ෂයක් වටිනා රන් බිස්කට් 100 රාජසන්තක කර ඇත.

Read more

Local News