ප්ලුටෝ ග්‍රහයා මත ඝණීකරණය වු මීතේන් අයිස් කඳු

Share

සුර්යාග්‍රහ මණ්ඩලයේ දුරස්ථවම පිහිටි ග්‍රහලෙ‌ා්කය වන ප්ලුටෝ ග්‍රහයා මත ඝණීකරණය වු මීතේන් අයිස් කඳු පවතින බවට සාක්ෂි ඇතැයි විද්‍යාඥයන් පිරිසක් අවධාරණය කරයි.

ප්ලිමන්ත් සරසවියේ ‌භ‌ෞතික විද්‍යාඥ ආචාර්ය මැට් ටෙල්ෆර් ප්‍රකාශ කර ඇත්ත‌ේ මෙම අයිස් කඳු සහ ප්ලුටෝ්‌ග‌ේ වායුග‌ෝලය අතර සමීප සබඳතාවයක් පවතින බවයි.

එමෙන්ම, ප්ලූටෝ ග්‍රහයා මත වේගවත් සුළං දහරා පවතින බව ද මෙම විද්‍යාඥයන් පෙන්වා දී ඇති තවත් කරුණක්.

මෙහි මීතේන් ඝණීකරණය වීමට හේතුවී ඇත්තේ සෙන්ටි‍්‍රගේ‍්‍රඩ් අංශක ඍණ 230 ක් පමණ වන අධි ශීත තත්ත්වයයි.

Read more

Local News