ධනංජය ද සිල්වා කොදෙව් බලා පිටත්වෙයි

Share

සිය පියාගේ අභාවය හේතුවෙන් කොදෙව් සංචාරයට එක් නොවු ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා අද (03) බටහිර ඉන්දීය කොදෙව් දිවයින් බලා පිටත්ව යයි.

ශ්‍රී ලංකා කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා එක්වීමට ධනංජය ද සිල්වා මෙසේ කොදෙව් බලා පිටත්විය.

Read more

Local News