කල්පිටිය අර්ධද්වීපයට විදුලිය විසන්ධි ‌වෙයි

Share

කල්පිටිය අර්ධද්වීපයට ඊයේ (03දා) සවස සිට මේ දක්වාම විදුලිය විසන්ධි වී ඇත.

මේ හේතුවෙන් එම ජනතාව දැඩි අපහසුතාවකට පත්ව ඇත.

එම ජනතාව කල්පිටිය – පාරවිල මාර්ගය කොයියවාඩිය විදුලි කාර්යාලය ඉදිරිපිටින් අවහිරකරමින් විරෝධතාවයක නිරත වී සිටියි.

Read more

Local News