දකුණ‌ේ උණ කුමක් ද? බ‌ෙහ‌ෙත් න‌ොග‌ෙන ආ‌වේ මාෆියාවක් නිසා ද?

Share

අද වන විට ර‌ටේ ල‌ෙඩ ර‌ෝග පිළිබඳව වැඩි වශයෙන් කතා බහට ලක්ව‌ෙයි. විශ‌ේෂය‌ෙ‌න් වසංගත ර‌ෝග පිළිබඳව වැඩි වශයෙන් කතා බහට ලක්ව‌ෙයි.

මේ දිනවල සමහර ර‌ෝගී තත්වයන් වසංගත ර‌ෝග ‌ලෙස වාර්තා ‌වෙනවා.

විශ‌ේෂයෙන්ම දකුණු පළාත‌ේ ස්වසන ර‌ෝග වග‌ේම ‌ව‌ෛරස් උණ ර‌ෝග තත්වයන් වාර්තා වෙනවා.

ඩ‌ෙංගු ර‌ෝගය අප රටේ බහුලව ඇතිවන ර‌ෝගී තත්වයක් වග‌ේම කරදරකාරී ර‌ෝගී තත්වයකි.

ල‌ෙඩ ර‌ෝග එන්න කලින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම ස‌ෙ‌ායාගත යුතුයි. ර‌ෝග එන්න කලින් ඒ සඳහා සැලසුම් කළ යුතුයි.

මේ වන විට දකුණ‌ේ පැතිරමෙින් පවතින ඉන්ෆ්ලුව‌ෙන්සා වැනි ර‌ෝග සඳහා විශ‌ේෂ‌ෙයෙන් කලින් ප‌ෙර සුදානමක් අත්‍යාවශ්‍යයි.

ඉන්ෆ්ලුව‌ෙන්සා වැනි ර‌ෝග වසරකට ද‌ෙවතාවක් දක්නට ලැබ‌ෙනවා. එය දන්න නිසා ප‌ෙර සුදානමක් ක්‍රියාත්මක කළ යුතුව ති‌බේ. එසේ තිබුණා නම් ‌මේ වසංගත ර‌ෝග තත්වය ව්‍යාප්ත විම මීට වඩා හ‌ොඳින් පාලනය කර ගැනීමට හැකි ‌වෙනවා.

දකුණ‌ේ ‌මේ පැතිරි යන ර‌ෝග‌ෙයේ වැඩිපුර ඇත්ත‌ේ ඉන්ෆ්ලුව‌ෙන්සා බව ‌ව‌ෛද්‍ය පර්ය‌ේෂණ ආයතනය පැහැදිලි කරයි.

ඉන්ෆ්ලුව‌ෙන්සා කියන්න‌ේ ක‌ෙ‌නෙකුග‌‌ෙ‌න් ක‌ෙ‌නෙකුට වේගයෙන් බ‌ෝවිය හැකි ර‌ෝගයකි.

වැඩි විස්තර දැන ගැනීම සඳහා පහත විඩීය‌ෝව නරඹන්න.

 

Read more

Local News