මැලේසියාවේ මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්ව‌ෙයි

Share

මැලේසියාවේ මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇති බව මැලේසියානු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මහතා අද (06දා) පැවසු බව විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

නව මහ බැංකු අධිපතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැත.

මැලේසියානු මහ බැංකු අධිපති ලෙස මුහම්මද් ඊබ්‍රහිම් කටයුතු කළේය.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ නව මහ බැංකු අධිපතිි පත් කිරීම සඳහා එරට රජුගේ අවසරය ලබා ගත යුතු බවයි.

 

Read more

Local News