ජල සම්පාදන සේවකයින් ආරම්භ කර තිබූ වර්ජනය අවසන් ‌වෙයි

Share

ඉල්ලීම් කිහිපයක්  මූල් කරගනිමින් ජල සම්පාදන සේවකයින් ආරම්භ කර තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙන බවට වාර්තා ව‌ෙයි.

ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය කියා සිටියේ සිය ඉල්ලීම් ලබාදීමට විෂයභාර අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්තුමා සමඟ ඊයේ (06) පැවති සාකච්ඡාවේදී එකඟතාවය පළ කිරීමත් සමඟ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බවයි.

Read more

Local News