ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට දෙදින ඩෙංගු මර්දන වැඩසටහනක්

Share

ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අද (07) සහ හෙට (08) යන දෙදින ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළ‌ේ, තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක් ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

Read more

Local News