වතුකරයේ අධ්‍යාපනය නැංවීම සඳහා ගුරුවරුන් 3800ක් – අධ්‍යාපන අමාත්‍ය

Share

වතුකරයේ අධ්‍යාපනය නැංවීම සඳහා ගුරුවරුන් 3800ක් ඉදිරියේ දී බඳවාගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියට අමතරව වතුකරයේ පාසල් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 250ක් වෙන්කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළ අතර පාසල් සඳහා ගුරුවරු, ගොඩනැඟිලි ඇතුළු යටිතල පහසුකම් ලබාදීමට කටයුතු කර ඇති බව ද පැවසීය.

Read more

Local News