ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර සහකාර සේවාවට 28 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

Share

ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර සහකාර සේවාව සදහා 28 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිනි.

ඒ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

සෞඛ්‍ය, සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ, කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූම්, සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක යන මහත්වරුන් ඇතුලු පත්වීම්ලාභීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News