සිංගප්පුරු සාකච්ඡාව නිසි පරිදි සිදුවුවහොත් උතුරු කොරියානු නායකයාට ධවල මන්දිරයට ආරාධනා කරනවා

Share

සිංගප්පුරු සාකච්ඡාව නිසි පරිදි සිදුවුවහොත් උතුරු කොරියානු නායකයාට ධවල මන්දිරයට ආරාධනා කරන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ජපාන අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ මහතා සමග පැවති නිල හමුවකින් අනතුරුව ඔහු මේ බව පැවසාා ඇත.

ලබන අගහරුවාදා සිංගප්පූරුවේදී පැවැත්වෙන සාකච්ඡාවේදී මූලික එකගතාවකට එළැඹීමට හැකිවනු ඇති බවට ට්‍රම්ප් විශ්වාසය පළ කර ඇත.

Read more

Local News