ජාතික ආරක්ෂක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ දී විවාදයට

Share

ජාතික ආරක්ෂක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

ජාතික ආරක්ෂක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ආරම්භ කළේ ය.

ආරක්ෂක අංශයේ නියුතු වූවන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් මෙම පනත ඉදිරිපත් කර තිබෙන බවත් එය ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවන ගැටළු  කීපයක් නිවරැදි කරගැනීමට මෙම සංශෝධනය ඉදිරිපත් කළ බවත් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසී ය.

Read more

Local News