ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තම තනතුරෙන් ඉල්ලා අස්ව‌ෙයි

Share

ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේ මහතා තම තනතුරෙන් ඉල්ලා අස්ව‌ෙයි.

සුරේන් රත්වත්තේ මහතා ඉල්ලා අස්වීමේ ලිපිය අද (7) එම සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතාට බාර දී ඇති බවයි වාර්තා වන්නේ.

‘ශ්‍රී ලන්කන් එයාර්ලයිනස්’ සමාගමේ සිදු කෙරෙන ප්‍රතිව්‍යුහ ගත කිරීම් වලට සහාය දීමක් ලෙසින් ඔහු එලෙස ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇති බවයි සඳහන් වන්න‌ේ.

Read more

Local News