එදා මාධ්‍ය නිදහස ගැන කතා නොකළ අය අද මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටීම ගැන සතුටට පත්වනවා

Share

ටී.එන්.එල් ආයතනයට සම්බන්ධ පොල්ගහවෙල පිහිටි සම්ප්‍රේෂණ කුළුණ සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අද (07) පාර්ලිමේන්තුවේ දී මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේ,

සිදුවීම සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවත් මේ සම්බන්ධයෙන් විදේශගතව සිටින ජනාධිපති ලේකම්තුමා පැමිණි පසු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

සිරස, සියත ගිනි තියකොට, උදයන් පත්තරේට ගහනකොට, ලංකා පුවත්පත තහනම් කරනකොට, මාධ්‍යවේදීන් මරණකොට එදා නිහඩ වූ අය අද මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටීම ගැන සතුටු වන බවද මෙම සිදුවීම සම්බන්ධයෙන් පරිපාලන අවුලක් පෙනෙන්නට තිබෙන බවත් වත්මන් රජය නිදහස් වගකිවයුතු මාධ්‍ය වෙනුවෙන් ඇපකැපව කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Read more

Local News