භූමිතෙල් මිල ලබන 11 දා සිට අඩුු ක‌ෙ‌රේ

Share

භූමිතෙල් මිල ලබන සඳුදා (11) සිට ක්‍රියාත්මක වන පරිදි අඩුකිරිමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව දැනට රුපියල් 101 ක් වන භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70 ත් 80 ත් අතර මිලකට නියම කරන බව සඳහන් ව‌ෙයි.

ධීවර හා අඩු ආදායම්ලාභී ජනතාවට සහයක් සැලසීමේ අරමුණින් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි එම පියවර ගෙන තිබේ.

Read more

Local News