ඇමෙරිකා ජනපති සිංගප්පූරුව බලා පිටත්වෙයි

Share

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සමඟ පැවැත්වෙන හමුවට සහභාගී වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ජනාපධිති ඩොනල්ඞ් ට්‍රම්ප් සිංගප්පූරුව බලා පිටත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කැනඩාවේ පැවැති ජී7 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපති ට්‍රම්ප් එරට සිට සිංගප්පූරුව බලා පිටත් වී තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජෝන්ග් උන් අතර හමුව එළැඹෙන අඟහරුවාදා (12) සිංගප්පූරුවේ පැවැත්වීමට නියමිතය.

Read more

Local News